දේශීය පුවත් ව්‍යාපාරික තැපැල් ගාස්තුත් ඉහළ දමයි 7 months ago Editor3 තැපැල් ගාස්තුත් ඉහළ දමයි සාමාන්‍ය ලිපියක් සඳහා නව ගාස්තුව රුපියල් 50 ක් හා ලියාපදිංචි ලිපියක් සඳහා නව ගාස්තුව රුපියල් 60ක් වන ලෙසට තැපැල් ගාස්තු ඉහළ දමා තිබෙනවා. එසේම සෙසු තැපැල් ගාස්තුද මේ අනුව ඉහළ යනු ඇති. මෙම ගාස්තු වැඩි වීම අගෝස්තු 15 වැනිදා සිට ක්‍රියාත්මකයි. Editor3 See author's posts Tags: ගාස්තු, තැපැල් ගාස්තු, ලියාපදිංචි ලිපිය, සාමාන්‍ය ලිපිය Continue Reading Previous නීති විරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321ක් අත්අඩංගුවටNext ස්කොට්ලන්ත ජාතික කෙලී ප්‍රේසර්ගෙන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික කිරිපිටි මිල පහළ දැමීමට සමගාමීව කිරි තේ එකක මිල අප්‍රේල් මස මුල සිට රු. 10 කින් පහළට 9 hours ago Editor3 දේශීය පුවත් ලාඕසයේ IT ක්ෂේත්රයේ රැකියා දෙන බව පවසමින් පරිගණක අපරාධවලට යොමු කළ 24ක් යලි ලංකාවට 9 hours ago Editor3 දේශීය පුවත් කේරල ගංජා සමඟ කොටු වූ පලෙයි අපරාධ OIC සහ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් 9 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ