ස්කොට්ලන්ත ජාතික කෙලී ප්‍රේසර්ගෙන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක්

ස්කොට්ලන්ත ජාතික කෙලී ප්‍රේසර්ගෙන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක්

ස්කොට්ලන්ත ජාතික කෙලී ප්‍රේසර්ගෙන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක්

අරගලයට සහභාගී වීම හේතුවෙන් සිය වීසා කාලය අවලංගු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි සඳහන් කරමින් ස්කොට්ලන්ත ජාතික කෙලී ප්‍රේසර් මෙනවිය අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් (12) ගොනු කරනු ලැබීය.

තමන්ව තම රටට පිටුවහල් කිරීම වලකාලන නියෝගයක් සහ තම වීසා කාලය අවලංගු කිරීම බල රහිත කරන නියෝගයක්ද ලබාදෙන ලෙස පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලක, නීතිපති ඇතුළු පිරිසක් තම කරනු ලැබ තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *