දේශීය පුවත් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවිමේ අවසන් දිනය දීර්ඝ කරයි 6 months ago Editor3 මූලික පිරිවෙන් විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් (online) ක්‍රමයට පමණයි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 2019/2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිපල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවිමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා. 2022.08.12 අවසන් දිනය ලෙස මීට පෙර ප්‍රකාශයට පත්කර තිබු අතර එම දිනය 2022.08.19 දින ලෙස සංශෝධනය කළ බවයි අමාත්‍යංශය නිවේදනය කළේ. Editor3 See author's posts Tags: අධ්‍යාපන අමාත්‍යාංශය, අයදුම්පත් කැඳවිම, අවසන් දිනය, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ Continue Reading Previous “පැමිණීමේ සීමාව” නොසලකා හරින ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ඉල්ලීමක්Next සෞඛ්‍ය පණිවුඩ ප්‍රචාරය සදහා රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී More Stories දේශීය පුවත් ව්‍යාපාරික මිල්කෝ සමාගමෙි කල් ඉකුත් වූ කිරිපිටි ටෙන්ඩරයකින් රු. මි 100ක් ගසා කාළා 17 hours ago Editor3 දේශීය පුවත් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර 17 hours ago Editor3 දේශපාලන දේශීය පුවත් මෛත්‍රීගේ සමාව අයැදීම කතෝලික සභාව පිළිනොගනී 17 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ