දේශීය පුවත් ව්යාපාරික නීති විරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321ක් අත්අඩංගුවට Editor3 August 10, 2022 0 නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට නීති විරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. එම වැටලීම්වලදී පෙට්රල් ලීටර 44,777ක්, ඩීසල් ලීටර 155,502ක් සහ භූමිතෙල් ලීටර 20,208ක් පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous අගෝස්තු 19 දින සිට අඛණ්ඩව භූමි තෙල් – බලශක්ති අමාත්යNext තැපැල් ගාස්තුත් ඉහළ දමයි More Stories දේශීය පුවත් ව්යාපාරික කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 296කින් ඉහළට! Editor Eleven October 29, 2026 0 දේශීය පුවත් පාරිසරික දිස්ත්රික්ක 3කට අකුණු පිළිබඳ රතු නිවේදන: 22කට ඇම්බර් අවධානම්! Editor Eleven October 29, 2026 0 දේශීය පුවත් සැකකරුගේ මරණය නිසා හෝමාගම HQIගේ වැඩ තහනම්: අපරාධ විමර්ශන OICත් අත්අඩංගුවට! Editor Eleven October 29, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ