දේශීය පුවත් ව්‍යාපාරික නීති විරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321ක් අත්අඩංගුවට Editor3 August 10, 2022 0 නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට නීති විරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. එම වැටලීම්වලදී පෙට්‍රල් ලීටර 44,777ක්, ඩීසල් ලීටර 155,502ක් සහ භූමිතෙල් ලීටර 20,208ක් පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අගෝස්තු 19 දින සිට අඛණ්ඩව භූමි තෙල් – බලශක්ති අමාත්‍යNext තැපැල් ගාස්තුත් ඉහළ දමයි More Stories දේශීය පුවත් ව්‍යාපාරික දිගින් දිගටම ඉහළ යන ඩොලරය; ප්‍රධානතම වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් Editor3 May 21, 2026 0 දේශීය පුවත් නීතිවිරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පොලීසියෙන් වටලයි Editor3 May 21, 2026 0 දේශීය පුවත් ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සුරේෂ් සලේ’ බව දිලීප පීරිස් අධිකරණයට දැනුම් දේ Editor3 May 21, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ