22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 9ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 9ක්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ නියමය පරිදි අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය.

එම ගැසට් පත්‍රය මෙතැනින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *