කාළ රාමුව හෝ වගකීම් පිළිබද නිශ්චිත පැහැදිලි කිරීමක් නැති නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වෙන්නේ නෑ – ජාතික ජන බලවේගය

0

ජනාධිපතිවරයා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවේ කාළ රාමුව හෝ වගකීම් පිළිබද නිශ්චිත පැහැදිලි කිරීමක් නොමැති බැවින් එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ නොවන බව ජාතික ජන බලවේගය අවධාරණය කරනවා.

පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළා

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com