“කොවිඩ්”ලක්‍ෂණ පෙන්වන දරුවන් පාසල් සහ දිවා සුරකුම් මධ්‍යස්ථානවලට යොමු නොකළ යුතුයි

වියළි කාලගුණ තත්වය හේතුවෙන් චර්ම රෝග ව්‍යාප්තියක්

වියළි කාලගුණ තත්වය හේතුවෙන් චර්ම රෝග ව්‍යාප්තියක්

‘කොවිඩ්’ රෝග ලක්‍ෂණ පෙන්වන දරුවන් පාසල් සහ දිවා සුරකුම් මධ්‍යස්ථානවලට යොමු නොකළ යුතු බවත් එසේ කළහොත් දරුවන්ට රෝග වැළදීමේ අවධානමක් ඇති බවත් ළමා රෝග විශේෂඥා වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

කාලයකට පසුව පාසල් විවෘත කිරීම නිසා එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු කළ යුතු බව කී විශේෂඥා වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සියලු දෙනා ‘කොවිඩ්’ පරීක්‍ෂණයට ලක්නොකරන බවද සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *