අගෝස්තු මස 1වැනිදා සිට ඩිපෝ 105කින් අමතර බස් රථ 800ක් ධාවනයට

බස් වංචාවට සම්බන්ධ අම්පාර ඩිපෝ නිලධාරීන්ගේ වැඩ තහනම්

බස් වංචාවට සම්බන්ධ අම්පාර ඩිපෝ නිලධාරීන්ගේ වැඩ තහනම්

ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝ 105කින් අමතර බස් රථ 800ක් ලබන අගෝස්තු මස 1වැනිදා සිට ධාවනයට යොදවන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ටයර් සහ අමතර කොටස් හිඟය හේතුවෙන් ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 800ක් අලුත්වැඩියා කර මෙසේ ධාවනයට යොදවන බවත් ටයර් සහ අමතර කොටස් නොමැතිවීමෙන් මෙම බස් රථ මාස ගණනක් ධාවනයෙන් ඉවත්කර තිබුණද කැබිනට් මණ්ඩලය දැනුවත් කර අමතර කොටස් ඉක්මණින් ලබාගැනීමට කටයුතු කළ බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *