ක්‍රීඩා දේශීය පුවත් පොදුරාජ්‍ය මාණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි 7 months ago Editor3 පොදුරාජ්‍ය මාණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි එළඹෙන 28වනදා ආරම්භවන පොදුරාජ්‍ය මාණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා. 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය දරණු ලබන්නේ චමරි අතපත්තුයි. එංගලන්තය සමගින් පැවැත්වෙන පළමු තරගය ලබන 30වෙනිදා පැවැත්වීමට නියමිත වනවා. Editor3 See author's posts Continue Reading Previous 21 සිට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අනුව පමණක් ඉන්ධන – ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයNext අගෝස්තු මස මුල සිට විදුලි ගාස්තුව ඉහළට More Stories ක්‍රීඩා දේශීය පුවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස සුසන්තිකා 13 hours ago Editor3 දේශීය පුවත් විශේෂාංග 75 වන නිදහස් දිනය නිමිත්තෙන් මුද්දර දැක්මක් 13 hours ago Editor3 දේශීය පුවත් 75වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සමරු මුද්දරය සහ සමරු කාසිය පිළිගන්වයි 13 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ