21 සිට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අනුව පමණක් ඉන්ධන – ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය

21 සිට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අනුව පමණක් ඉන්ධන - ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය

21 සිට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අනුව පමණක් ඉන්ධන - ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය

ඉන්ධන ලබාගැනීම සඳහා මීට පෙර දුන් සියලුම ‘ටෝකන්’ අවලංගු බවත් (21) සිට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා (19) පෙරවරුවේ පැවසීය.

කොළඹදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා එසේ පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *