ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට
බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මෙලෙස පහළ ගොස් ඇත්තේ මාසයකට පසුවයි. මාසයකට පෙර කෘෘඩ් තෙල් මිල සදහන් වූයේ ඩොලර් 122ක්.
එය (09) වන විට ඩොලර් 104යි දශම 7.9ක් දක්වා පහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිලත් ඩොලර් 107ක් දක්වා පහළ ගොස් තිබෙනවා.




