රනිල් නවතම ලෝක වාර්ථාවකට සැරසේ

අගමැති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ යටතේ ශ්‍රී ලංකාව ඉතාම කෙටි කාලයක් තුල අතිවිශාල විදේශ ණය ප්‍රමාණයක් ලබා ගැනීමෙන් වාර්ථා පිහිටුවිමට කටයුතු කරමින් සිටින බව රොයිටර් පුවත්සේවය පළකල ප්‍රවෘත්තියකින් අනාවරණය වේ.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයක් අනුව එම පුවත් සේවයේ පලකර තිබෙන්නේ ඉදිරි මාස 06 තුල රට නොනැසී පවතින්නට නම් ඩොලර් මිලියන 5000ක් අවම වශයෙන් ණය ලබාගත යුතු බවය. මේ වන විට විදේශ ණය ගෙවීම නිල වශයෙන් අත්හිටුවා තිබෙන පසුබිමක මෙතරම් අතිවිශාල ණය මුදලක් ලාබාගත හැක්කේ කෙසේදැයි ඔහු හෙලිකර නැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *