(VIDEO) විදුලි ව්‍යාපෘතියේ පිටපත ඇයි නාමල්ට යවන්නේ ? නාමල් අදානිගෙ ඒජන්ට් ද? – මරික්කාර්

0

මන්නාරමේ යෝජිත විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හිටපු විදුලිබල මණ්ඩල සභාපති එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා මුදල් අමාත්‍යාංශය වෙත යැවූ ලිපියේ පිටපතක් නාමල් රාජපක්ෂ මහතාට යොමුකිරීම සැක සහිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා, (24)වැනි දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේය.

 

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com