නේපාලයේදී අතුරුදන් වූ මගීන් 22 දෙනෙකු රැගත් ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනේ

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ ගුවන් යානය කඩා වැටී ඇති අතර, මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකුගේ සිරුරු කොටස් හමුවී ඇති බව ය.

Tara Air ගුවන් සමාගමට අයත් එම ගුවන් යානය නේපාලයේ උතුරු ප්‍රදේශයේ මුස්තාං දිස්ත්‍රික්කයට කඩා වැටී ඇත.

එය ගොඩ බෑමට මිනිත්තු 5ක් තිබියදී සන්නිවේදන සබඳතාවලින් ගිලිහී තිබේ.

ඉතිරි මගීන් 8 දෙනාගේ සිරුරු සෙවීමේ කටයුතු තවමත් ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *