දේශීය පුවත් විශ්‍රාමික නිලධාරින් කොන්ත්‍රාත් සේවයට යෙදවීම තාවකාලිකව අත්හිටුවයි Editor3 May 29, 2022 0 රජයේ සේවකයින්ට සුබ ආරංචියක් රජයේ විශ්‍රාමික නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. රජය මේ තීරණය ගෙන ඇත්තේ මුදල් කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිවය. මුදල් කළමනාකරණය කිරීම සඳහා තවත් ක්‍රියාමාර්ග රැසක් ගැනීමටද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මැති ඇමැති 85ක් ජල සම්පාදනයට කෝටි 2ට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරලාNext දරුවන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන්න – කෝපා කමිටුවෙන් ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට නිර්දේශ More Stories දේශීය පුවත් ඌව පළාතේ පාසල් ආරම්භ කිරීම ගැන දැනුම්දීමක් Editor Eleven December 15, 2025 0 දේශීය පුවත් පාරිසරික හානිවූ දුම්රිය මාර්ග යළි ප්‍රතිසංස්කරණයට ඩොලර් මිලියන 400 ක ඇස්තමේන්තුවක්.. -අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් Editor Eleven December 15, 2025 0 දේශීය පුවත් නොවැම්බර් ලංගම වාර ප්‍රවේශ පත්‍රය දෙසැම්බරයටත් භාවිත කිරීමට සිසුන්ට අවස්ථාව Editor Eleven December 15, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ