දේශීය පුවත් විශ්රාමික නිලධාරින් කොන්ත්රාත් සේවයට යෙදවීම තාවකාලිකව අත්හිටුවයි Editor3 May 29, 2022 0 රජයේ සේවකයින්ට සුබ ආරංචියක් රජයේ විශ්රාමික නිලධාරින් කොන්ත්රාත් පදනම මත සේවයේ යෙදවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. රජය මේ තීරණය ගෙන ඇත්තේ මුදල් කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිවය. මුදල් කළමනාකරණය කිරීම සඳහා තවත් ක්රියාමාර්ග රැසක් ගැනීමටද මුදල් අමාත්යාංශය තීරණය කර ඇත. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous මැති ඇමැති 85ක් ජල සම්පාදනයට කෝටි 2ට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරලාNext දරුවන් සම්බන්ධයෙන් ජාතික ප්රතිපත්තියක් කඩිනමින් සකස් කරන්න – කෝපා කමිටුවෙන් ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට නිර්දේශ More Stories දේශීය පුවත් ඥානසාර හිමිගේ නිදහස ඉල්ලූ විරෝධතාවයට අධිකරණයෙන් තහනම් නියෝගයක්! Editor Eleven October 16, 2026 0 දේශීය පුවත් විදෙස් පුවත් නියෝජ්ය ඇමති මුනීර් සහ වැඩ බලන සෞදි තානාපති අතර විශේෂ හමුවක්! Editor Eleven October 15, 2026 0 දේශීය පුවත් පාරිසරික ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරය ලෙස ආරුගම්බේ ප්රමුඛස්ථානයට! Editor Eleven October 15, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ