දේශීය පුවත් විශ්‍රාමික නිලධාරින් කොන්ත්‍රාත් සේවයට යෙදවීම තාවකාලිකව අත්හිටුවයි Editor3 May 29, 2022 0 රජයේ සේවකයින්ට සුබ ආරංචියක් රජයේ විශ්‍රාමික නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. රජය මේ තීරණය ගෙන ඇත්තේ මුදල් කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිවය. මුදල් කළමනාකරණය කිරීම සඳහා තවත් ක්‍රියාමාර්ග රැසක් ගැනීමටද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මැති ඇමැති 85ක් ජල සම්පාදනයට කෝටි 2ට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරලාNext දරුවන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන්න – කෝපා කමිටුවෙන් ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට නිර්දේශ More Stories දේශීය පුවත් විදෙස් පුවත් බංග්ලාදේශයෙන් නිදහස ලැබූ ලාංකික ධීවරයින් ලංකාවට Editor3 April 1, 2026 0 දේශීය පුවත් දික්ඕවිට වරායට ගෙන ආ යාත්‍රාවේ රු.මි 6,000ක හෙරොයින් කිලෝ 300ක් Editor3 April 1, 2026 0 දේශීය පුවත් විශ්ව විද්‍යාල ප්‍රවේශයට 176,000ක් සුදුසුකම් ලබයි Editor3 April 1, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ