ගෑස් සැපයුම දැනගැනීමට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් “යෙදවුමක්”

0
ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන්ට දෛනිකව ලැබෙන ගෑස් සිලින්ඩර ප්‍රමාණය කලින් දැනගැනීමට හැකියාව ලැබෙන පරිගණක ‘යෙදවුමක්’ හදුන්වා දෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය.

එවිට පරිගණක ‘යෙදවුම’ හරහා අදාල ප්‍රදේශයට දිනයකට ලැබෙන ගෑස් සිලින්ඩර ප්‍රමාණය පෙරවරුවේ දැනගත හැකි බවත් ගෑස් එවිට ජනතාවට පෝලිම්වල කාලය ගතකිරීමෙන් තොරව ගෑස් ලබාගැනීමේ හැකියාව ලැබෙන බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed