Type to search

(VIDEO) “උදයංග වීරතුංග” – ජීවිත අවදානමක

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

උදයංග වීරතුංග මහතා විසින් මුහුණු පොතට සහ යූටියුබ් සමාජ මාධ්‍යට වීඩියෝවක් නිකුත් කරමින් තම ජීවිතය අවදානමකට මුහුණ දී සිටින බවට ප්‍රකාශයක් නිකුත්කර ඇත

”මා හදිසි අනතුරකට ලක් වූ හොත්, මගේ නිවස ගිනි ගත්තොත්, හදිස්සියේ අත්අඩංගුවට ගත්තොත් හෝ වෙනත් ගුප්ත සිදුවීමක් අතර සුදු වෑන් එකක් මා සොයා පැමිණී යොත් මා තේරුම් ගන්නේ, ලොක්කා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෙන්චයියන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි. එබැවින් මෙම මාධ්‍ය නිවේදනය, මගේ ජීවිත ආරක්ෂාවට එක් පියවරක් ලෙස මෙසේ නිකුත් කරමි. තවද එම වැඩසටහන මගේ මුහුණු පොත හරහා සහ පහත සදහන් යූ ටියුබ් නාලිකාව හරහා ඔබට නරඹන්න පුළුවන් බව ද දන්වා සිටිමි.”

 

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *