සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය: ඇමෙරිකාවත් ප්‍රහාරය දැඩිව හෙළා දකී

සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය ඇමෙරිකාවත් ප්‍රහාරය දැඩිව හෙළා දකී

සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය ඇමෙරිකාවත් ප්‍රහාරය දැඩිව හෙළා දකී

සාමකාමී විරෝධතාකරුවන්ට (09) එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මිය සඳහන් කරයි. නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජුලී චන්ග් මහත්මිය එසේ පවසයි.

“සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකින අතර මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස රජයෙන් අප ඉල්ලා සිටී. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හි නිරත වූ සියලුම පාර්ශව අත් අඩංගුවට ගෙන දඬුවම් ලබා දිය යුතුය.

සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් සාමකාමීව සහ සංයමයෙන් සිටින ලෙස අප ඉල්ලා සිටින්නෙමු”යැයි පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *