ඉන්දියානු භාරතීය ජනතා පක්ෂය ප්‍රබලයකුගෙන් ශ්‍රී ලංකානු ආක්‍රමණයක් ගැන ඉඟියක්.

ඉන්දියානු භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබලයකු වන සුබ්‍රමනියම් ස්වාමි මහතා නිකුත් කර ඇති පණිවිඩයකට අනුව ශ්‍රී ලංකාව ඉන්දියන් විරෝධී බලවේගවල පාලනයට නතු වීම වැළැක්වීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව හමුදාමය ක්‍රියාන්විතයක් හරහා ආක්‍රමණය කළ යුතු බව ප්‍රකාශ කර ඇත. ඔහු තවදුරටත් පවසන්නේ ඉන්දියාවේ ආරක්ෂාවට මෙවැනි ආක්‍රමණයක් අත්‍යවශ්‍ය බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *