VIP සහ CIP රාජකාරීවලින් ඉවත්වනවා – ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය

0
VIP සහ CIP රාජකාරීවලින් ඉවත්වනවා - ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය

VIP සහ CIP රාජකාරීවලින් ඉවත්වනවා - ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු රටේ අනෙකුත් ගුවන් තොටුපළ තුළ ඇති ශ්‍රී ලාංකික ප්‍රභූන් සඳහා ඇති ප්‍රභූ පර්යන්තයන්හි (VIP) සහ විශේෂ සත්කාර ගුවන් මගීන් සදහා වන “සේද මාවත” (CIP) ගුවන් මගී පර්යන්තයන්හි මගී නිශ්කාශන රාජකාරී කටයුතු (06) සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

රටේ දශක හතකට අධික කාලයක් තිස්සේ උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා වර්තමාන පාලකයන් ජාතික වැඩපිළිවෙළක් සකස් කර, නිශ්චිත විසඳුමක් ලබා දෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග තුළ නියැලෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com