ඩිජිටල් කාටුන්වලින් විරෝධතා ව්‍යාපාරය දියත්කරන ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය

ඩිජිටල් කාටුන්වලින් විරෝධතා ව්‍යාපාරය දියත්කරන ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය

ඩිජිටල් කාටුන්වලින් විරෝධතා ව්‍යාපාරය දියත්කරන ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය

ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය (PWJA) විසින් රටේ පවතින ආර්ථික වියවුල වහා විසඳා ජනතාවගේ ජීවන ගැටලුවලට හදිසි විසඳුම් යෙදිය යුතුබවට බලකරමින් (24) සිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මේ විරෝධතාව සිය වෙබ් අඩවිවල ඩිජිටල් කාටුන් ප්‍රදර්ශනය කරමින් ආරම්භ කර තිබීම විශේෂිතය.

“තිසර දේශපාලන විසඳුමක් හදිසියි” යන තේමාව යටතේ සිය විරෝධතාව ව්‍යාපාරය දියත්කරන බව ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතා කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *