විදෙස් පුවත් Shenzhou-13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව යළි පෘථිවියට පැමිණෙයි Editor3 April 17, 2022 0 Shenzhou-13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව යළි පෘථිවියට පැමිණෙයි Shenzhou-13 ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථකව (16) පෙරවරුවේ යළි පෘථිවියට පැමිණි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන් මාස හයක කක්ෂ චාරිකාවෙන් පසු මෙලෙස ආරක්ෂිතව නැවත පෘථිවියට පැමිණි බවයි වාර්තා වන්නේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඊලෝන් මාස්ක්ගෙන් ට්විටර් සමාගම මිලදී ගැනීමට ඩොලර් බිලියන 43ක ලන්සුවක්Next ශ්‍රී ලංකාවේ හදිසි ඖෂධ සහ වෛද්‍ය උපකරණ සඳහා සිංගප්පූරුවෙන් ඩොලර් 100,000 මුදල් ප්‍රදානයක් More Stories විදෙස් පුවත් පකිස්තානයෙන් ඇෆ්ගනිස්තාන දේශසීමාවට දරුණු ගුවන් ප්‍රහාර Editor3 June 10, 2026 0 විදෙස් පුවත් රුසියාව සහ ඇෆ්ගනිස්තානය අතර ආරක්ෂක ගිවිසුමක් Editor3 June 9, 2026 0 විදෙස් පුවත් බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරුවල ප්රචණ්ඩ ක්‍රියා Editor3 June 9, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ