දේශීය පුවත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – ආරක්ෂක ලේකම් 12 months ago Editor3 ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා - ආරක්ෂක ලේකම් සාමකාමී උද්ඝෝෂණ අනුමත කරන අතර ප්රචණ්ඩ ක්‍රියාවල නිරතවන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරනවා. මහජනතාව ආරක්ෂා කිරීමට කැපවී සිටින ආරක්ෂක අංශ මෙම උද්ඝෝෂණ නිරතුරුවම අධීක්ෂණය කරමින් සිටින බවයි ඒ මහතා තවදුරටත් සදහන් කරන්නේ. Editor3 See author's posts Tags: ආරක්ෂක අංශ, ආරක්ෂක ලේකම්, උද්ඝෝෂණ, නීතිය Continue Reading Previous මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ නිකායන්හි මහ නායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක්Next කොවිඩ් ආසාදිත මරණ ‘0’ට බසී More Stories දේශපාලන දේශීය පුවත් සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ නවතම සමීක්ෂණයෙන් මෙරට ඡන්දදායකයින්ගේ හැසිරීම පිළිබඳ අනාවරණ 2 hours ago Editor3 දේශීය පුවත් සාමය, සංහිඳියාව ගැන අත්දැකීම් ලබා ගන්න නියෝජිත කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට 2 hours ago Editor3 දේශීය පුවත් ව්‍යාපාරික මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීමට ඉල්ලීමක් 2 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ