මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ නිකායන්හි මහ නායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක්

ත්‍රෛනි­කා­යික මහ­ නා­හි­මි­ව­රු­න්ගෙන් ජන­ප­තිට කරුණු 10කින් යුත් යෝජනාවලියක්

ත්‍රෛනි­කා­යික මහ­ නා­හි­මි­ව­රු­න්ගෙන් ජන­ප­තිට කරුණු 10කින් යුත් යෝජනාවලියක්

රට තුළ උද්ගත වී ඇති වත්මන් සමාජ, ආර්ථික අර්බුදය කඩිනමින් විසඳීමට ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ නිකායන්හි මහ නායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහාම විසුරුවා හරින ලෙස එම නිවේදනය මඟින් දක්වා ඇති එක් කරුණක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *