ඩොලරය ප්‍රථම වරට 300 පසුකර ඉහළ යයි; රුපියල් 310 වර්තා කරයි

ඩොලරය ප්‍රථම වරට 300 පසුකර ඉහළ යයි; රුපියල් 310 වර්තා කරයි

ඩොලරය ප්‍රථම වරට 300 පසුකර ඉහළ යයි; රුපියල් 310 වර්තා කරයි

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් (05) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.310.00ක් වශයෙන් දක්වා ඇත.

පහත දැක්වෙන්නේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව (05) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දැක්වුණු ආකාරයයි

ලංකා බැංකුව – රු. 307.00

මහජන බැංකුව – රු. 306.99

සම්පත් බැංකුව – රු. 310.00

සෙලාන් බැංකුව – රු. 310.70

HNB – රු. 310.00

NDB – රු. 310.00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *