දේශපාලන දේශීය පුවත් මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ නිකායන්හි මහ නායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් 12 months ago Editor3 ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට කරුණු 10කින් යුත් යෝජනාවලියක් රට තුළ උද්ගත වී ඇති වත්මන් සමාජ, ආර්ථික අර්බුදය කඩිනමින් විසඳීමට ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ නිකායන්හි මහ නායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහාම විසුරුවා හරින ලෙස එම නිවේදනය මඟින් දක්වා ඇති එක් කරුණක්. Editor3 See author's posts Tags: අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය, ආර්ථික අර්බුදය, ඒකාබද්ධ නිවේදනය, මහ නායක හිමිවරුන් Continue Reading Previous සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපතිගේ ඉල්ලීමට ජවිපෙ සහ සජබ බැහැ කියයිNext භාරකාර, සර්වපාක්ෂික, හවුල්, අන්තර්කාලීන ආණ්ඩු හරියන ඒවාද? – මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා More Stories දේශීය පුවත් සෞඛ්‍යය ජනතාව ලිස්ටීරියා පිළිබඳව දැනුවත්වීම අත්‍යවශ්‍ය කරුණක් – විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ 16 hours ago Editor3 දේශීය පුවත් 2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් කරයි 16 hours ago Editor3 දේශීය පුවත් ව්‍යාපාරික දේශීය ආදායම් පනත යළිත් සංශෝධනට – ගැසට් මගින් ප්‍රකාශයට පත්කරයි 16 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ