හිරුණිකා සහ චන්ද්‍රානි ඥානක්කාගේ දෙවාලය වටලයි

0

අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර,කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක්” දූෂිත ආණ්ඩුව පලවා හරිමු.'”.යන මැයෙන් සංවිධානය කළ  අනුරාධපුරයේ දී සංවිධානය කළ උද්ඝෝෂණයක් ආරක්ෂක අංශ මැදිහත්වි වී විසුරුවා හැරියේය.

මෙම පිරිස ඉසුරු පුර පදිංචි ඥානඅක්කා නමැති කාන්තාවකගේ නිවස අසලට පැමිණි අවස්ථාවේ පොලිසිය මැදිහත් වී පෙළපාලිය විසුරුවා හැරියේය.

අනුරාධපුර ගුවන්තොටුපල මාර්ගයේ සිට ඉසුරු පුර ග්‍රාමයේ විවිධ ස්ථානවල විශේෂ කාර්ය බලකාය, පොලිස් නිලධාරින් හා කාන්තා පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබිණ.

යමි කලහාකාරී සිදු වීමක් සිදු වුවහොත් ඊට මුහුනදිම සදහා යොදා ගැනෙන ජල ටැංකි රථ, මෙන්ම කඳුළු ගෑස් විදින අවි ආයුධ වලින් සමන්විත වූ පොලිස් නිලධාරින් විසින් ඥානඅක්කා නමැත්තියගේ නිවස හා දේවාලය අසල ආරක්ෂා තර කර තිබිණ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com