බිලියන 6ක් වටිනා කොකේන් තොගයක් අත්අඩංගුවට

බිලියන 6ක් වටිනා කොකේන් තොගයක් අත්අඩංගුවට

බිලියන 6ක් වටිනා කොකේන් තොගයක් අත්අඩංගුවට

අබලි යකඩ තොගයක සගවා නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් බිලියන හයක් වටිනා කොකේන් තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වුණා.

පැනමා වරායෙන් සූක්ෂමව නැව් ගත කර බෙල්ජියම, ඩුබායි හරහා ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කරමින් තිබියදී ඒවා අත්අඩංගුවට ගැනුණා. අදාළ කොකේන් තොගය ඉන්දියාවට අපනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අඩි විස්සේ කන්ටේනර පෙට්ටියක් තුළ අබලි යකඩ ලෙස ප්‍රකාශ කර මේවා ආනයනය කර තිබුණා. අත්අඩංගුවට ගත් කොකේන් තොගයේ බර කිලෝග්‍රෑම් තුන්සිය පනහක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *