ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලසිත් මාලිංගට පුහුණුකරු තනතුරක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලසිත් මාලිංගට පුහුණුකරු තනතුරක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලසිත් මාලිංගට පුහුණුකරු තනතුරක්

2022 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්‌ට වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග තෝරාගෙන තිබේ.

ඒ අනුව, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් පුහුණු කිරීමේ වගකීම ලසිත් මාලිංගට පවරා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.
2021 වසරේදී ක්‍රිකට් පිටියට සමු දුන් ලසිත් මාලිංග IPL තරගාවලි 9කදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

IPL තරග ඉතිහාසයේ වැඩිම කඩුලු බිඳ හෙළා ඇති ක්‍රීඩකයාද වන ලසිත් මාලිංග කඩුලු 170ක් බිඳ හෙළා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *