(VIDEO) දැන් රනිල් තමයි අපේ ලොක්කා – මහින්දානන්ද

මේ වනවිට තමන්ගේ ප්‍රධානියා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා (08)වැනි දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කර තිබුණු ප්‍රශ්නයකට අමාත්‍යවරයා පිළිතුරු සපයමින් සිටියදී විපක්ෂයෙන් බාධා කිරීමක් එල්ල වූ අතර තමන්ට ප්‍රශ්නයක් විමසිය හැකිදැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඇසූ අවස්ථාවේදී මහින්දානන්ද අමාත්‍යවරයා පිළිතුරු මෙලෙස දුන්නේ,

“බෑ. ඔයාට රනිල් වික්‍රමසිංහ මහත්තයා හා කිව්වොත් දෙනවා අවසර. මට රනිල් වික්‍රමසිංහ මහත්තයා හා කිව්වොත් අවසර දෙනවා. ඔව්, දැන් එයා තමයි අපේ ලොක්කා”

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *