පාස්කු ප්‍රහාරයේ “සොනික් සොනික්” නැමැත්තා කව්ද? අභිරහස හෙළිවේ?

පාස්කු ඉරුදින එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයේ පරීක්ෂණවලදී හෙළිවී මෙතෙක් අභිරහසක්ව තිබූ “සොනික් සොනික්” නැමැත්තා පිළිබඳව හෙළිදරව් කෙරෙන ඉඟි ඇතුලත් කරමින් බීබීසී සන්දේශය වෙබ් අඩවිය විමර්ශන ලිපියක් පළ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව එම ‍වෙබ් අඩවිය ‘හමුදා බුද්ධි අංශය ප්‍රහාරයට කලින් සහරාන් කල්ලිය ගැන දැන සිටියා’ – ශානි අබේසේකර” යන සිරස්තලයෙන් එම ලිපිය පළකර ඇත. මෙතෙක් අභිරහසක්ව පැවති රාජ්‍ය බුද්ධි සේවයට සම්බන්ධ බව කියන සොනික් සොනික් නැමැත්තා පිළිබඳව හෙළිකෙරෙන ඉඟි ගණනාවක් එම ලිපිය තුළ පළකර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *