සිංහල සහ දෙමළ බස ඉගෙන ගන්නා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය

0

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ජූලී ජේ. චන්ග් මහත්මිය සිංහල භාෂාව ඉගෙන ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සිය ට්විටර් ගිණුමේ පළ කර තිබේ.

කෙටි සටහනක් ද තබමින් ඇය එහි සඳහන් කර ඇත්තේ,
“මම හිතනවා මගේ උච්චාරණය හරි යයි කියලා!”

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනිය ජූලී ජේ. චන්ග් මහත්මිය සිය තනතුරෙහි වැඩ භාර ගැනීම සඳහා පෙබ. 18 සවස ශ්‍රී ලංකාවට පැමිණියා ය.

මෙරටට පැමිණීමෙන් අනතුරුව ඇය සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් ද තබමින් ශ්‍රී ලාංකිකයින් ඇමතීමට කටයුතු කළා ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com