කොළඹ සරසවියේ සිසුන් 370ක් හන්තානේ මීදුමෙන් සිරවෙති

0

කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් 370 දෙනෙකු (17දා) පස්වරුවේ හන්තාන කන්ද තරණය කිරීමෙන් අනතුරුව සවස් කාලයේ එහි පැවති අධික මීදුමක් අඩු ආලෝකයක් හේතුවෙන් පැමිණි මාර්ග සොයා ගැනීමට නොහැකිව සිටියදී පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව (18)වන දින නැවත පහලට රැගෙන ඒමට සමත් ව තිබේ.

පොලිස් ප්‍රකාශකයෙකු පවසා සිටියේ අධික ශීතල හේතුවෙන් බොහෝ සිසුන්ගෙ කෙණ්ඩා පෙරළීම් ඇතුළු විවිධ රෝගාබාධවලට ඔවුන් මුහුණ දී සිටි බවයි .

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com