උමා ඔය ගැන පැවසූ චමල් සමාජ මාධ්‍යයේ නෝන්ඩි වෙයි

0

උමා ඔය ව්‍යාපෘතිය නිසි කලට නිම කළේ නම් විදුලිය කප්පාදු කිරීමට සිදු නොවන බව වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ පැවති උත්සවයකදී කර තිබෙන ප්‍රකාශයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හාස්‍යයට ලක්වී තිබේ.

මීට හේතු වී ඇත්තේ උමා ඔය ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ජල විදුලි උත්පාදනය මෙගා වොට් 120ක් තරම් ඉතාමත් සුළු ප්‍රමාණයක් වීමයි. එම සුළු ප්‍රමාණය පවා වැසි රහිත කාලවලදී ඉතාමත් අවම මට්ටමකට පහත වැටෙන බව විදුලිබල ඉංජිනේරුවන් පෙන්වාදී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com