ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අගරදගුරුතුමන් විරෝධය දක්වයි

0

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන්නැයි ආණ්ඩුවට බලකරමින් ජනතා අත්සන් ලබාගැනීමේ පෙත්සමකට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සිය අස්සන යොදා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මූලිකත්වය මත සියළු ජාතින් නියෝජනය වන සිවිල් හා දේශපාලන බලවේගවල සහායෙන් මෙම පෙත්සම් ව්‍යාපාරය දීපව්‍යාප්තව සිදුවන අතර කොළඹ දිස්ත්‍රික්කයේදී මෙම පෙත්සමට අත්සන් ලබාගැනීම කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සිදුවිය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් අගරදගුරු හිමිපානන් හමුවී මේ පෙත්සම ඉදිරිපත් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com