දුර්ලභ ගණයේ උකුස්සකු සමග අයකු මාට්ටු

0

පුත්තලම පාලවිය 2 කණුව ප්‍රදේශයේ නිවස ඇති කළ දුර්ලභ ගණයේ සුදු පාට උකුස්කු සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසය කියයි.

( WHITE BELLIED SEA – EAGLE) HALIEETUS LEUCOGWTER යන නමින් මෙම උකුස්සා හදුන්වනු ලබයි.

පොලීසයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත. කිසිදු බල පත්‍රයක් නොමැතිව විකිණීම සදහා තබා ගෙන සිටි මෙම මෙම සත්වයා විශේෂ උකුස්සා වර්ගයක් බවයි. අත් අඩංගුවට ගත් උකුස්සා හා සැකකරු පුත්තලම අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com