වනිඳු හසරංග රුපීයල් කෝටි 28.81 විකිනෙයි

0

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලීයට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දි ශ්‍ රිලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනීඳු හසරංග ඉන්දීිය රුපියල්කෝටි 10.75 මිලකට (ශ්‍රී ලංකා රුපීයල් 28.81 ) මිලදීගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.

වනිඳුව මිලදීගැනීීම වෙනුවෙන් බැංගලෝර් කණ්ඩායම හා පංජාබ් කණ්ඩායම අතර දැඩි තරගයක් පැවැතියේය.

පසුගීය වර ඉන්දීීය ප්‍රීමියර් ලීග තරගාවලිය්දී වනිඳු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රිඩා කරනුලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com