ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සල්ගාදු පිටියේ පැවැති පොහොට්ටුවේ මහජන රැස්වීමට එක්වෙමින් අනාවරණය කළේය.
මේ සදහා දෙස් විදෙස් බලවේග රැසක් එක්ව සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
Your email address will not be published. Required fields are marked *
Save my name, email, and website in this browser for the next time I comment.
Δ