Type to search

(VIDEO) ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණයක් යනවා – ගෝඨාභය රාජපක්ෂ

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සල්ගාදු පිටියේ පැවැති පොහොට්ටුවේ මහජන රැස්වීමට එක්වෙමින් අනාවරණය කළේය.

මේ සදහා දෙස් විදෙස් බලවේග රැසක් එක්ව සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *