දේශපාලන (VIDEO) ආණ්ඩුව පෙරළන්න කුමන්ත්‍රණයක් යනවා – ගෝඨාභය රාජපක්ෂ 2 years ago Editor 7 ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සල්ගාදු පිටියේ පැවැති පොහොට්ටුවේ මහජන රැස්වීමට එක්වෙමින් අනාවරණය කළේය. මේ සදහා දෙස් විදෙස් බලවේග රැසක් එක්ව සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. About The Author Editor 7 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Tags: ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සල්ගාදු පිටිය Continue Reading Previous පාස්කු ප්රහාරය ගැන ඇමති නිෂාන්තගෙන් මතභේදාත්මක ප්රකාශයක්Next 2024දීත් ජනාධිපති පොහොට්ටුවෙන් – රමේෂ් පතිරණ More Stories දේශපාලන දේශීය පුවත් 2024 ඡන්ද හිමි නාමලේඛනය මැයි 06 දක්වා ප්රදර්ශනයට 1 day ago Editor3 දේශපාලන දේශීය පුවත් ඡන්දෙට පෙර පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වාහන පර්මිට් ඉල්ලයි 2 days ago Editor3 දේශපාලන විදෙස් පුවත් දකුණු කොරියාවේ ප්රධාන විපක්ෂයට විශිෂ්ට ජයක් 1 week ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ