රොෂාන් මහානාම ක්‍රිකට් උපදේශන කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයෙක්ව සිටි රොෂාන් මහානාම මහතා තමා මින් ඉදිරියට එම කමිටුව සමග කටයුතු නොකරන බව ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා තිබේ.

අප කළ විමසීමකදී රොෂාන් මහානාම මහතා සඳහන් කළේ, පෞද්ගලික හේතුවක් මත එම තීරණය ගත් බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *