දුර්ලභ සුදු ලේනෙක් හමුවෙයි

0
දුර්ලභ සුදු ලේනෙක් හමුවෙයි

දුර්ලභ සුදු ලේනෙක් හමුවෙයි

වස්කඩුව සමුද්‍රාරාමය විහාරය අසල පදිංචි තාරක දයාන් මහතාගේ නිවසට දුර්ලභ සුදු ලේනෙක් (25) පැමිණ ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි.

රතු පැහැති ඇස් සහිත ලේනා නිවසට පැමිණීමෙන් පසු අදාල සත්වයා කූඩුවකට දමා ජාතික සත්වෝද්යානයට සහ කළුතර උතුර පොලිසියට නිවැසියන් විසින් දැනුම් දී තිබේ.

මෙම ලේනා අඩියකට ආසන්න දිගකින් යුක්ත වන අතර, ජාතික සත්වෝද්‍යානයට භාරදීමට බලාපොරොත්තු වන බව නිවැසියන් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com