පාකිස්තානයේ දී පැවති කික් බොක්සිං තරඟයෙන් මුලතිව් දැරියක් රන් පදක්කමක් දිනා ගනී

මුලතිව් පුතියනගර් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ඉන්දුකාදේවි ගනේෂ් පාකිස්තානයේදී කික්බොක්සිං ක්‍රීඩාවෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුවාය.

ඇය සිය මව සමඟ හැදී වැඩෙන දියණියක වන අතර ඇය පකිස්තානයේ පැවැති වයස අවුරුදු 25න් පහළ කිලෝ ග්‍රෑම් 50-55 අංශයේ බාලිකා කික් බොක්සිං තරගයෙන් රන් පදක්කම දිනා ගත්තේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *