Type to search

(VIDEO) Teleprompter නිසා මෝඩි ජාත්‍යන්තරව චොර වෙයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් 2022වසරේ ලෝක ආර්ථික සංසදය අමතමින් සිටින අතරතුර දෝෂයක් ඇතිවීම හේතුවෙන් අගමැති මෝදිට දේශනය අතරමග නතර කිරීමට සිදු විය.

මෙහිදී ඔහු හැසිරුනු ආකාරය පිළිබඳව වීඩියෝපටයක් ඉතා වේගයෙන් සමජ මාධ්‍යන්හි ව්‍යාප්තවෙමින් පවතී.

 

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *