IOC විදුලි බල මණ්ඩලයට තෙල් නෑ කියයි; අමාත්‍යවරයා විදුලිය කපන්න කාලසටහනක් හදන්න කියයි

IOC විදුලි බල මණ්ඩලයට තෙල් නෑ කියයි; අමාත්‍යවරයා විදුලිය කපන්න කාලසටහනක් හදන්න කියයි

IOC විදුලි බල මණ්ඩලයට තෙල් නෑ කියයි; අමාත්‍යවරයා විදුලිය කපන්න කාලසටහනක් හදන්න කියයි

අතිරේක ඉන්ධන සංචිත නොමැති නිසා ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම සඳහා හැකියාවක් නොමැති බව IOC සමාගම දැනුම් දුන් බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහබැංකු අධිපතිවරයා සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

ඉන්ධන නැව නිදහස් කිරීමට නොහැකි වුවහොත් පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා කාලසටහනක් සකස් කරන ලෙස මේ වනවිටත් බලධාරීන්ට දැනුම් දී ඇති බවද කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *