ගුරු විදුහල්පති සේවා සංවෘත සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ගුරු විදුහල්පති සේවා සංවෘත සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ගුරු විදුහල්පති සේවා සංවෘත සේවාවන් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ශ්‍රී ලංකා ගුරු සේවය වෙන් වෙන් වශයෙන් සංවෘත සේවාවන් තුනක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින්. 2021 වසරේ අගෝස්තු මස 30වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වෙන් වෙන් වශයෙන් එම සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කරන බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. රාජ්‍ය සේවා කොමිෂණ් සභාවේ එකගතාවය පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *