මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව අන්ත පරාදයි; පළාත් පාලන ඡන්දෙ කල් දැම්මේ ඒකයි – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව අන්ත පරාදයි; පළාත් පාලන ඡන්දෙ කල් දැම්මේ ඒකයි - මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව අන්ත පරාදයි; පළාත් පාලන ඡන්දෙ කල් දැම්මේ ඒකයි - මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයට පත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයකට ලක් වන නිසා එම ඡන්ද විමසීම කල් දමා ඇතැයිද ඔහු පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නේ නම් කළ යුත්තේ ඡන්දය පවත්වා මහජන මතය පරීක්ෂාවට ලක් කිරීමද හෙතෙම කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *