ඉතිහාසයේ ප්‍රථම වරට STF කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක්

ඉතිහාසයේ ප්‍රථම වරට STF කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක්

ඉතිහාසයේ ප්‍රථම වරට STF කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක්

පොලිස් විශේෂ කාර්ය බළකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා සහකාර පොලිස් අධිකාරිවරිය ලෙස එන්.ටී.එන්.කුමාරි මහත්මිය උසස්වීම් ලබා තිබෙනවා.

ඇය සමග තවත් නිලධාරීන් 8 දෙනකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර ඇති බවයි පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed